Lyoner Str. 34, 60528 Frankfurt am Main
+49 69 66053980  |  info@srilanka-konsulat.de

ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන්නන්ගේ ජෛව දත්ත ලබාගැනීමේ වැඩපිළිවෙල.

4c83d31d55083844e1cacafbe6ef9005 Lදිවයිනට පැමිණ සිටින ජර්මන් ආර්ථික කටයුතු සහ බලශක්ති පිළිබඳ පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම් වූවේ ඛෙක්මෙයර් (Uwe Beckmeyer) මහතා අද (16) පෙරවරුවේ  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවිය. මෙම හමුව ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
3cf8c10450034bcdc1da061b5bfc505d L“ අද සමාජයේ ජනමාධ්‍ය පිළිබඳව විවිධ ආකාරයේ විවේචන තිබෙනවා. අද මේ දරුවන් කරපු අධ්‍යනයන් සැලකිල්ලට ගත් විටත්  ජනමාධ්‍ය ‍ක්ෂේත්‍රයේ තිබෙන ඒ විවේචන දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම අද නව නිපැයුම් ගැන, රටේ සංර්ධනය ගැන, විවිධ පර්යේෂණ ගැන, අලුත් සොයාගැනීම් ගැන ජනමාධයෙන් ලැබෙන ප්‍රචාරය ප්‍රමාණවත්ද කියන එක ගැන විවේචනයක් තිබෙනවා. එවැනි දේවල් වලට වඩා අද ජනමාධ්‍ය ප්‍රචාරයේදී විශේෂයක් දක්වනවා කිසිදු වැදගැම්මකට නැති, අර්ථ ශූන්‍ය තොරතුරු ජනමාධ්‍ය මගින් ජනතාවට ලබාදීමේ අවස්ථාවන් වැඩි කිරීමට. ඒක හැම මාධ්‍යක්ම කරන විශේෂ දෙයක්.” යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Read More: “ අර්ථ ශූන්‍ය තොරතුරු ජනමාධ්‍ය මගින් ජනතාවට ලබාදීමේ අවස්ථාවන් වැඩි කිරීමට මාධ්‍ය අද කටයුතු...

b63445a3d97a1faedad32d8217b90def Lබුදු දහමේ හා හින්දු දහමේ පදනම සහිත මිතුදමෙන් ඉන්දීයාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සබඳතා වලට සදාකාලික සවියක් ලැබී ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවේ ඊයේ (14) පෙරවරුවේ ඉන්දියාවේ උජ්ජේන් ප‍්‍රදේශයේ පැවති කුම්භමේලා අතිපවිත‍්‍ර දිනයේදී ජනතාවගේ ආධ්‍යාත්මික පුනරුදය උදෙසා පවත්වනු ලැබූ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණයට ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවෙමිනි.

Read More: බුදු දහමේ හා හින්දු දහමේ පදනම ශ්‍රී ලංකා ඉන්දියා සබඳතාට සදාකාලික සවියක් - ජනපති

© 2016 Consulate General of Sri Lanka. All rights reserved | Powered by Sriweb